Thursday 9 January 2014

Windows 7 බාවිත කරන පරිගණකයක් Mac OS සහිත Apple පරිගණකයක් කරමු




සුබ දවසක් යාළුවනේ, ඔයාලට කොහොමද? අලුත් දෙයක් අරගෙන ඔන්න මේ පැත්තට අදත් ගොඩ වැදුනා, ඔයාලා දන්නවා ඇති Apple පරිගණක වල භාවිත කරන Max OS එක අපගේ සාමාන්‍ය පරිගණක වලට භාවිත කිරීමට නොහැකි බව, මෙහෙම වෙන්නෙ Apple සමාගම අකමැතියි තව මෘදුකාංග අනෙකුත් OS සමග ක්‍රියාකරවීමට, ඒ වගේම මේකත් දන්නවා ඇති දැන්, Mac OS එක අපේ කොම් වලට ගහන්න පුළුවන් විදිහට හදාගෙන යනවා කියලා, ඒක තාම සෑම පරිගණකයකටම වැඩ කරන්නෙ නෑ, මේක කරන්නෙ,  HAZARD නමින් හදුන්වන Ethical Hacking Team එක, එයාලා මේ ලගකදී අලුත් වර්ෂන් එකත් නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා, එහෙත් ඔයාලා කැමති ඇති, වැඩි දෙනෙක් භාවිත කරන Windows 7 Mac OS එක විදිහට පාවිච්චි කරන්න කැමති ඇති, මොකද ඇපල් පරිගණකයක් දැකලාවත් නැති අපිට, Mac කියන්නෙ සිහිනයක් වෙලා තිබ්බෙ, ඔයාලා කැමති අයට දාගෙන බලන්න පුළුවන්, බැළු බැල්මට මුල්න්ම OS එක හරියට හොයාගන්නත් බැරි තරම් විදිහට වෙනස් ඇත්තෙන්ම, Mac OS එකේ පෙනුම එහෙම් පිටින්ම. පහත පිංතූරය බලන්න, එහිදී ඔයාලට පැහැදිලිව දකින්න පුලුවන්.


ඔබත් කැමති නම් පහලින් 32bit සහ 64bit සදහා සහය දක්වන Mac OS X Lion එක Download කරගන්න පුළුවන්, ඔබගේ කොම් එකේ Windows 7 Version එක අනුව Install කරගන්න....මෙම Skin Pack එක ඔබ Install කිරීමෙන් අනතුරුව Uninstall කරගැනීමේ හැකියාව තිබෙනවා, පහල ලින්ක් වලින් අදාලා Skin Pack එක Download කරගන්න.






      No comments:

      Post a Comment