මම කලින් blog post එකකින් ඔයාලට Bitdefender IS 2012 දුන්නනේ. හරි, අද මම කියන්න යන්නෙ ඒක පාවිච්චි කරලා  ඔයා Net Connect උණාම  softwares  හොර කියලා මාට්ටු වෙන එක නවත්තන්නේ කොහොමද කියලා. (Guard එක එහෙම නෙවෙයි හොඳේ!) වෙන ඒවා. කියවලම බලන්නකෝ.
1. ඉස්සෙල්ලම bitdefender 2012 Open කර ගන්න.
2.Settings tab එකට යන්න.
3. රූපයේ විදියට Firewall —— Advanced——-Application Rules යන්න.
4. ඒකෙන් Add Rules යන්න.
5. ඒකෙන් ඔයාලට Block කරන්න ඕන application ඒක browse  කරල තෝරාගන්න. (මේක ටිකක් අමාරුයි. සමහර softwares වල, internet connect වෙන්නේ වෙනම .exe file එකකින්. ඒක නිසා සැක  හිතෙන  ( eg: Update.exe කියලා එකක් තියෙනවනම් software එක හොර එකක් කියලා අහු වෙන්නේ ඒ application එක නිසා.) සැක හිතෙන application එක browse කරලා  තෝරාගන්න.
6. ඒක open කරන්න.
7. ඊතල ලකුණු වලින් පෙන්නලා තියෙන attributes දීල Deny කියලා තෝරලා OK කරන්න.
8. ඔන්න හරි. ඊළඟ සැරේ ඔයා net connect වෙනකොට software එක හොර කියලා අහු වෙන්නේ නෑ.
(දැනටමත් අහුවෙලා නම් net disconnect වෙලා සොෆ්ට්වෙයා එක activate කරලා මේ වැඩේ කරලා net connect වෙන්න.)