Thursday 2 January 2014

Kaspersky Mobile Security 9 නොමිලේ මාස තුනකට Active කරගන්න

Kaspersky Mobile Security 9 නොමිලේ මාස තුනකට Active කරගන්න



ආයුබොවන්, ඔබට, ඔයාලා ගොඩක් දෙනෙක් කැමතියි නේද? Kaspersky Mobile Security එක ඔයාගෙ Mobile එකට දාගන්න, ඒත් ඒකට තියෙන ප්‍රශ්නෙ තමයි මේක Register කරගන්න එක. හ්ම්, ඔයාලට පුළුවන් 90-Days License Serial Key එකක් ගන්න, එච්චර අමාරු නැහැ. 90-Days අහවර උනාම වෙනත් Email එකකට Code එක ගන්න. මුලින්ම Kaspersky Mobile Security 9 එක Download කරගන්න.http://www.kaspersky.com/de/kms_download




Download කරගත්ත 
Kaspersky එක Install කරගන්න, පසුව ඔයාගෙන් මේක Register කරගන්න Code එකක් ඉල්ලනවා, ඒකට අපි අපේ Email එක දබාදීලා Code එක ගන්න ඕනෙ.

මුලින්ම පහල තියෙන ලින්ක් එකට යන්න,http://promo.kaspersky.com/123456

මෙහි ඔබගෙන් Email එක සහ,   49JHX-MW6B2)


captcha code එක නිවැරදිව ලබා දීමෙන් පසු Absenden බට්න් එක ක්ලික් කරන්න. ඔබට දැන් මේ පිලිබස කෙටි විස්ථරයක් සහිතව ඔබ ලබාදුන් Mail එකට KeyCode එක ලැබෙනු ඇත, එය ලබාදී Register කරගන්න.....

No comments:

Post a Comment