Thursday 2 January 2014

මෙහෙයුම් පද්ධතිය තුළ සිටිනා ගමන්ම දෘඩ තැටිය පාටිෂන් කල කිරීමට - EASEUS Partition Master

මෙහෙයුම් පද්ධතිය තුළ සිටිනා ගමන්ම දෘඩ තැටිය පාටිෂන් කල කිරීමට - EASEUS Partition Master


ආයුබොවන් ! ඔබ සියළු දෙනාටම. අප අතර සිටන බොහොමයක් පිරිසකට තිබෙන ප්‍රශ්ණයකට පිළිතුර ලෙස මෙම මෘදුකාංගය ඔබට ඉදිරිපත් කිරීමට සිතුවෙමි. මෙම මෘදුකාංගය නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයක් වීම තවත් එක් වීශේෂත්වයකි. මෙම මෘදුකාංග භාවිතය මගින් ඔබ භාවිත කරන මෙහෙයුම් පද්ධතිය තුල සිටිමින් ඔබේ දෘඩතැටිය පාටිෂන් කිරීමේ හැකියාව ඔබට ලැබෙන ඇත. මෙය ආදාරයේ ඔබේ පාටිෂන් එකක තිබෙන දත්ත වලට කිසිදු හානියක් නොමැතිය තවත් පාටිෂන් එකක් වෙනකර ගැනීමට හෝ තිබෙන පාටිෂන් එකට තවත් ඉඩක් එකතු කිරීමේ හැකියාව ලැබෙනවා. ඔබ මෙහෙයුම් පද්ධතිය ස්ථාපන කර ඇති පාටිෂන් එකෙහි පවා ඉඩ ප්‍රමාණය වැඩි කරගැනීමට පුළුවන. ඊට අමතරව තවත් බොහොමයක් පහසුකම් මෙම මෘදුකාංගය මගින් ඔබට ලැබෙනු ඇත.

මෙම මෘදුකාංගය ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විතයි. Partition Manager, Disk & Partition Copy Wizard, Partition Recovery Wizard යනුවෙන් නම් කරන්නෙ එක කොටස් ත්‍රිත්වයයි. මෙම ත්‍රිත්වය මගින් විවිද පහසුකම් අපට සලසා දෙනවා. ඔයාලට පුළුවන් ඒ පහසුකම් මෙතනින් බලාගන්න

Partition Manager
  • Resize/Move partitions to avoid data loss, like extending NTFS system partition without reboot to maximize PC performance.
  • Hot! Safely merge two adjacent partitions into a bigger one without data loss.
  • Create multiple-partitions, delete partition, or directly delete all partitions.
  • Hot! Wipe data on unallocated space.
  • Wipe disk or wipe partition to permanently wipe sensitive data on disk.
  • Convert dynamic disk to basic disk and Convert FAT to NTFS file system.
  • Convert primary partition to logical partition and vice versa: convert a primary volume to logical to create a fifth volume on a disk with 4 existed primary volumes.
  • Speed up your computer by defragmentation.
  • Disk surface test to check and find bad sectors and rebuild MBR to boot system again.
  • Linux partition management: delete, create, format, recover EXT2/EXT3 partition, etc.
  • Support all hardware RAID, multiple removable storage device, hard disk and GPT disk (support up to 2TB partition on MBR and 4TB partition on GPT).
  • Support under Windows 2000/XP/Vista/Windows 7 SP1/Windows 8 (32 bit & 64 bit).
Disk & Partition Copy Wizard
  • Copy partition with fast file-by-file copy to protect your data.
  • Copy entire hard disk to another without Windows system reinstallation.
  • Hot! Upgrade system disk to a bigger one with one click.
  • Safely copy dynamic volume to basic disk and resize the basic disk, etc.
  • Support GPT disk/partition copy.
Partition Recovery Wizard
  • Recover deleted or lost partitions
  • Recover lost partitions after repartitioned hard drive
මේ ආකාරට මෙමගින් තිබෙන ප්‍රයෝජන ඔබට දැකගැනීමට පුළුවනි. මෙය නොමිලේ ලබාදෙන මෘදෘකාංගයකි. ඒ නිසාවෙන් තව තවත් පහසුවේවි. ක්‍රක් හෝ සීරියල් සොයා සොයා ඇවීදීමට අවශ්‍ය නොමැති නිසා. පහතින් මෙය Download කරගෙන Install කරගෙන. මෙම අත්දැකීම ඔබටත් විදින්න පුළුවන්


No comments:

Post a Comment