Thursday 2 January 2014

Max Payne 3 පරිගණක ක්‍රීඩාව (Rise From The Ashes)

Max Payne 3 පරිගණක ක්‍රීඩාව (Rise From The Ashes)




මීට පෙර වසර වලදී ලාංකීය පරිගණක ක්‍රීඩා ලෝලීන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවක් ලෙස Max Payne පරිගණක ක්‍රීඩාව හදුන්වා දිය හැකියි. මීට පෙර පැවති Max Payne 1 සහ 2 පරිගණක ක්‍රිඩා දෙකම මා විසින්ද ක්‍රීඩා කර තිබෙනවා, මතකයි බොහොමයක් ඉස්සර, ඒ මා සතුව තිබු පරණ පරිගණකයේය. ගොඩක් දෙනෙක් Max Payne පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කලේ ගොඩක් ආසාවෙන් කියතොත් මා නිවැරදි වේවි. Max Payne ලෙම හදුන්වන්නේ අසාධාරණයට ලක්වූ, නමුත් අතිදක්ෂ, සෑමවිටකම කෝපගත් ස්වභාවයෙන් හා දැඩි විමසිල්ලෙන් පසුවන පොලිස් නිළධාරියා ලෙසටයි. වර්ථමානයේ මෙහි නවතව සංස්කරණය Max Payne 3 (Rise From The Ashes) වශයෙන් නිකුත් කර තිබෙනවා. මෙය නිර්මාණය කරනු ලබන්නේ RockStar සමාගම විසින් වන අතර, එය ඇමලිකානු සමාගමකි.

ඔබ පරිගණක ක්‍රිඩාවේ යෙදීමේදී ක්‍රීඩාව Slow Motion Action (මන්දගාමී චලන) Max Payne 3 පරිගණක ක්‍රීඩාවේ අඩංගු කර තිබෙනවා. ඒ නිසා ක්‍රීඩකයා මෙයට සිත් ඇදගන්නා සුළු බවක් දක්වාවී. ඒ වගේම මෙයි නවීන සටන් ක්‍රම සහ නවීන ගිණි අවි වලින් සන්නද්ධ වෙමින් Max Payne 3 ක්‍රීඩකායට හිමිවේ. 


ඔබ මීට කලින් Max Payne පරිගණක ක්‍රීඩා 1 හෝ 2 ක්‍රීඩා කර ඇති නම්, ඔබ දැක ඇති. එහි පසුබිම නිර්මාණය කර තිබුනේ හිමෙන් වැසී ගිය පසුබිමකිනි. එහෙත් මෙම Max Payne 3 පරිගණක ක්‍රීඩාවෙහි එය වඩාත් වෙසන් කරමින් දකුණු ඇමෙරිකාණු ලක්ශණ ගනී. එසේම Max Paine ද සිය මුහුණුවර මදක් වෙනස් කරගෙන තිබෙනවා දැකියි හැකියි. පෙරට වඩා අසහනකාරී, ප්‍රකෝපකාරී හා අනුකම්පා විරහිත චරිත ලක්ෂන පෙන්නුම් කරන්න මොහු සමත්ව සිටී. 



ඔබ මීට කලින් ක්‍රීඩා කර ඇති, Max Payne 2 පරිගණක ක්‍රීඩා සංස්කරණයෙන් වසර 08 කට පසු මෙම Max Payne 3 පරිගණක ක්‍රීඩාව අප අතරට පත්වෙයි. මෙහිදී Max Payne බ්‍රසීලයේ ධනවත් පවුලක ප්‍රධාන ආරක්ෂක නිළධාරියා ලෙසින් කටයුතු කරමින් පසුවෙයි. ඔහු තව අප්‍රසන්න අතීත මතකයන්ගෙන් මිදීමට උස්තර දරමින් සිටි කාලයේ සාඹි පාලෝ නගරයේ මැර කල්ලියක් විසින් ඔයු සේවය කල නිවසේ ස්වාමි-දුව පැහැරගෙන යානු ලැබයි. මෙය සිදු වීමෙන් අනතුරුව Max Payne හි පෙර පැවති ගතිලක්ශණ මතු කරගනිමින්, ආසාධාරණය හා කුමන්ත්‍රණයෙන් පසුපස හඹා යන ප්‍රචන්ඩ චරිතය බවට පත්වන අතර, මෙහිදී ඔහුට ඇති වෙන භාදා සියල්ල ජයගනිමින් Max Payne ව ඉදිරියට රැගෙන යාම පරිගණක ක්‍රීඩකයා සතු යුතුකමකි. 



RockSrar සමාගම විසින් නිර්මාණය කර ඇති, මෙම Max Payne පරිගණක ක්‍රීඩාව Take Two Intractive සමාගමේ බෙදාහැරීමකි. මීට පෙර පැමිණි, Max Payne 1 හා 2 කොටස්වල රචකයා වන ඩැන් හවුසර් විසින්ම මෙම කොටසද රචිතය. Max Payne 3 පරිගණක ක්‍රීඩාව පෙර පැවති සංස්කරණයන් දෙකට සාපේක්ෂව ක්‍රිඩකායාට අලුත් විදියේ අත්දැකීමක් එකතු කර දේවී. ඔබටත් කැමැති ඇති. ඔබේ පරිගණකයත් පහල තිබෙන අවශ්‍යතා සපුරා තිබෙන පරිගණයක්ද බලා පහලින් ඇති Download බට්න් එක ක්ලික් කර  Max Payne 3 Download කරගන්න.
අත්හදා බැලූ ඉතා අවම පහසුකම් :-

Windows 7/Vista/XP PC (32 or 64 bit)
Intel Dual Core 2.4 GHZ or AMD Dual Core 2.6 GHZ, or better
2GB System RAM
NVIDIA® GeForce 8600 GT 512MB RAM
or AMD Radeon™ HD 3400 512MB RAM

අවම පහසුකම් :-

Windows 7/Vista/XP PC (32 or 64 bit)
Intel Dual Core 3GHz or AMD equivalent
3GB System RAM
NVIDIA® GeForce 450 512MB RAM
or AMD Radeon™ HD 4870 512MB RAM

ඉහල නිර්දේෂිත පහසුකම් :-

Windows 7/Vista (32 or 64 bit)
Intel i7 Quad Core 2.8Ghz or AMD equivalent
3GB System RAM
NVIDIA® GeForce 480 1GB RAM
or AMD Radeon™ HD 5870 1GB RAM

ඉතා ඉහල පහසුකම් -:

Windows 7/Vista (64 bit)
Intel i7 3930K 6 Core x 3.06 GHZ
or AMD FX8150 8 Core x 3.6 GHZ
16GB System RAM
NVIDIA® GeForce® GTX 680 2GB RAM
or AMD Radeon™ HD 7970 3GB RAM 


Download කරගැනීමෙන් අනතුරුව පහත ආකාරයට මෙය Install කරන්න. 


1. Burn or mount the image

2. Install the game. When it tries to get updates after install, abort. Then install the required game updates found in the CrackUpdates dir on DVD4 (Launcher, Social Club, MP3 main game).

3. Copy over the "profiles" dir, also found in the Crack dir on DVD4 to your          DocumentsRockstar GamesSocial Club dir.
    (/USERPROFILE/DocumentsRockstar GamesSocial Club).

4. Copy over the cracked content, ie. the rest of the files, from the Crack dir on DVD4 to your installation dir.

5. Play the game offline. Make sure that all the games exe files are blocked from going online by using your system or third party firewall to prevent outgoing connections on every game exe file. Do this before starting the game. Going online and using your own profile might be possible, but it is at your own risk.

6. Enjoy Max Payne 3-RELOADED

No comments:

Post a Comment