සුබ උදෑසනක්, සහෝදර සහෝදරයිනි, ඉතින් කොහොමද? ඔයාලට, මම නම් හොදින් ඉන්නවා, අද මමකියන්න යන්නේ දෙවම්පියන්ට වැදගත් වෙන දෙයක්, මොකද? අන්තර්ජාලය දරුවන්ට භාවිතා කරන්නදෙන්න ගොඩක් දෙමව් පියන් බියෙන් සිටිනවා, ඒ මොකද? කියලා කේරෙන සිංහලෙන් කියනවානම්,අන්තර්ජාලයේ ඕන කුණුගොඩක් තියෙනවා නේ, ඉතින් ඒ නිසා කොහොමද දරුවන්ට මේ අන්තර්ජාලයභාවිතා කරන්න දෙන්නේ, මේ ප්‍රශ්නය හැම දෙමාපියෙකුටම ඇතැයි මම සිතනවා.......
මේකටක් විසදුමක් තියෙන්න ඔනේ නේද? නැතිනම් මේක මාර ප්‍රශ්නයක් වෙනවා, දැනට තිබෙන මේ Web Browser නිර්මාණය කර තිබෙන්නේ වැඩි හිටියන් සදහාය. ඒ නිසා එය භාවිතා කර අන්තර්ජාලයේ තිබෙනඔනෑම තොරතුරක් සොයා ගන්න පුළුවන්. ඒ අතර ළමයින්ට අවැදගත් ගොඩක් තොරතුරු තියෙනවා, ඉතින්ඒ විවිධ සයිට් තුළට ළමයාගේ දැනුවත් වීමෙන් හෝ නොදනුවත්ම පිවිසෙන්න පුළුවන්, මේ නිසා දෙමාපියන්අන්තර්ජාල භාවිතරයට ලබාදීමට බොහෝ දෙමාපියන් අකමැත්තක් පල කරනවා.. එහෙත් ළමයාටඅන්තර්ජාල භාවිතයට ඉඩ නොදුනහොත් ළමයාට ලොකයට විවෘත වී, ඔහුගේ අධ්‍යාපනය සදහා අවශ්‍ය වනතොරතුරු පවා ලබා ගත නොහැකි වෙනවා, මෙය දරුවාට කරන අසාධාරණයක්, ඒත් එක දෙමාපියන්ගේපත්තෙන් බැලූ කළ ඔවුන් නිවැරදියි.
එහෙත් දැන් ඒ ගැන දෙමාපියන් එතරම් කරදර වන්න ඔනේ නෑ...ඔබේ දරුවාට අන්තරුජාල භාවිතායට ඉඩලබාදෙන්න..එයට විසදුම් ලබා දෙන්න තමයි මම මේ අද ආවේ....මම මෙය පළමුව දුටුවේ, සගරාවකින්,ඉතින් ඔයාලටත් කියන්න හිතුවා....මොකද මෙය වැදගත් බොහො පිරිසක් අපි අතර ඉන්න නිසා, ළමයින්වෙනුවෙන්ම තැනූ කිඩිසුයි වෙබ් බ්රව්සරය (KidZui Web Browser) ළමයින්ට භාවිතා කරන්නට ලබාදීමෙන් දෙමාපියන්ම දරුවා අන්තර්ජාලය තුළ මොනවා කරන්නේ කියලා නිතර හොයලා බලන්න උවමනාවක්නෑ....මොකද? මේ වෙබ් බ්රව්සර් එක සකස්කර තිබෙන්නේ ළමයින් සදහාම වීම මේ හදහා ළමයින්ටතොරාගත් වෙඩ් අඩවි ලක්ෂයකට පමණි, මෙයා Open Internet වෙබ් බ්රව්සර් එකක් නොවෙන නිසා,තොරාගෙන ඇති බෙබ් අඩවි තුළට පමණක් පිවිසීමේ හැකියාවක් පවතී. ඒ වගේම මේ ලිස්ට් එක නිතරUpdate (යාවත්කාලීන) කරන නිසා, ප්‍රශ්නයකින් තොරව භාවිතා කල හැකියි...පහතින් මෙය නොමිලේDownload කරගන්න......

ඉහත ලින්ක් එකෙන් මෙයා බාගෙන, ඉන්ස්ටෝල් කරගන්න, මෙම වෙබ් බ්රව්සර් එකෙහි ඇති වෙබ් සයිට්ලිස්ට් එක සකස්කර තිබෙන්නේ, දෙමාපියන්, ගුරුවරුන්, වෙනත් සමාජකණ්ඩායම් වලට උදවු ඇතිවය. ඒනිසා මෙම වෙබ් අඩවි සියල්ලම ඔවුන් විසින් පෞද්ගලිකවම විමසා බලනු ලැබූ ඒවාය. ඒනිසා මෙය වයසඅවුරුදු 03 ත් 12 ත් අතර ළමයින් සදහා සුදුසුයි කියා සහතික කර තිබෙනවා........
මෙම බ්රව්සර් එක භාවිතා කර ළමයෙකුට තවත් ළමයෙකු සමග තොරතුරු හුවමාරු කර ගත හැකිය. නිතරකිඩ්සුයි භාවිතා කරන ළමයා Zuis ලෙස හදුන්වයි. තොරතුරු හුවමාරු කරගැනීමේ හැකියාව මේ Zuis හටතිබුණත් ඒ Zuis ලයිස්තුව ප්‍රසිද්ධ නැත, ඒ නිසා ළමයෙකුට එය සොයාගත හැක්කේ සැබැවින්ම තමත්ළමයෙකු හමුවූ විටය.
කවත් දෙයක් කියන්න තියෙනවා අන්තිම වශයෙන්, මේ වෙබ් බර්ව්සරු එක තනිව ළමයෙකුට වෙබ් ලිපිනයටපිවිස Download කරගැනීමේ හැකියාවක් නොමැත. එය දොමාපියන් විසින් ලබාගත යුතුව තිබෙනවා. එහිදීවැඩිහිටියාගේ තොරතුරු කිඩ්සුයි වෙත ලබා දිය යුතුය. ඒ ළමවා අන්තරජාලය භාවිතා කර පිවිසෙන වෙබ් අඩවිවල වාර්තාවත් වැඩිහිටියාට ලබාදීමේ අරමුණිනි. ඉතින් ඔබටත් මේ ප්‍රශ්නය තිබුණද? එහෙනම් ඉහතින් ඇතිලින්ක් එකෙන් මෙයා ලබාගෙන ඉන්ස්ටෝල් කරගන්න..
No comments:
Post a Comment