Thursday 9 January 2014

දෙමාපියන් සදහා පමණයි!

ආයුබෝවන්...... 

සුබ උදෑසනක්සහෝදර සහෝදරයිනිඉතින් කොහොමදඔයාලටමම නම් හොදින් ඉන්නවාඅද මමකියන්න යන්නේ දෙවම්පියන්ට වැදගත් වෙන දෙයක්මොකදඅන්තර්ජාලය දරුවන්ට භාවිතා කරන්නදෙන්න ගොඩක් දෙමව් පියන් බියෙන් සිටිනවා මොකදකියලා කේරෙන සිංහලෙන් කියනවානම්,අන්තර්ජාලයේ ඕන කුණුගොඩක් තියෙනවා නේඉතින්  නිසා කොහොමද දරුවන්ට මේ අන්තර්ජාලයභාවිතා කරන්න දෙන්නේමේ ප්‍රශ්නය හැම දෙමාපියෙකුටම ඇතැයි මම සිතනවා.......



මේකටක් විසදුමක් තියෙන්න ඔනේ නේදනැතිනම් මේක මාර ප්‍රශ්නයක් වෙනවාදැනට තිබෙන මේ Web Browser නිර්මාණය කර තිබෙන්නේ වැඩි හිටියන් සදහාය නිසා එය භාවිතා කර අන්තර්ජාලයේ තිබෙනඔනෑම තොරතුරක් සොයා ගන්න පුළුවන් අතර ළමයින්ට අවැදගත් ගොඩක් තොරතුරු තියෙනවාඉතින් විවිධ සයිට් තුළට ළමයාගේ දැනුවත් වීමෙන් හෝ නොදනුවත්ම පිවිසෙන්න පුළුවන්මේ නිසා දෙමාපියන්අන්තර්ජාල භාවිතරයට ලබාදීමට බොහෝ දෙමාපියන් අකමැත්තක් පල කරනවා.. එහෙත් ළමයාටඅන්තර්ජාල භාවිතයට ඉඩ නොදුනහොත් ළමයාට ලොකයට විවෘත වීඔහුගේ අධ්‍යාපනය සදහා අවශ්‍ය වනතොරතුරු පවා ලබා ගත නොහැකි වෙනවාමෙය දරුවාට කරන අසාධාරණයක්ඒත් එක දෙමාපියන්ගේපත්තෙන් බැලූ කළ ඔවුන් නිවැරදියි.

එහෙත් දැන්  ගැන දෙමාපියන් එතරම් කරදර වන්න ඔනේ නෑ...ඔබේ දරුවාට අන්තරුජාල භාවිතායට ඉඩලබාදෙන්න..එයට විසදුම් ලබා දෙන්න තමයි මම මේ අද ආවේ....මම මෙය පළමුව දුටුවේසගරාවකින්,ඉතින් ඔයාලටත් කියන්න හිතුවා....මොකද මෙය වැදගත් බොහො පිරිසක් අපි අතර ඉන්න නිසාළමයින්වෙනුවෙන්ම තැනූ කිඩිසුයි වෙබ් බ්රව්සරය (KidZui Web Browser) ළමයින්ට භාවිතා කරන්නට ලබාදීමෙන් දෙමාපියන්ම දරුවා අන්තර්ජාලය තුළ මොනවා කරන්නේ කියලා නිතර හොයලා බලන්න උවමනාවක්නෑ....මොකදමේ වෙබ් බ්රව්සර් එක සකස්කර තිබෙන්නේ ළමයින් සදහාම වීම මේ හදහා ළමයින්ටතොරාගත් වෙඩ් අඩවි ලක්ෂයකට පමණිමෙයා Open Internet වෙබ් බ්රව්සර් එකක් නොවෙන නිසා,තොරාගෙන ඇති බෙබ් අඩවි තුළට පමණක් පිවිසීමේ හැකියාවක් පවතී වගේම මේ ලිස්ට් එක නිතරUpdate (යාවත්කාලීනකරන නිසාප්‍රශ්නයකින් තොරව භාවිතා කල හැකියි...පහතින් මෙය නොමිලේDownload කරගන්න......



ඉහත ලින්ක් එකෙන් මෙයා බාගෙනඉන්ස්ටෝල් කරගන්නමෙම වෙබ් බ්රව්සර් එකෙහි ඇති වෙබ් සයිට්ලිස්ට් එක සකස්කර තිබෙන්නේදෙමාපියන්ගුරුවරුන්වෙනත් සමාජකණ්ඩායම් වලට උදවු ඇතිවයනිසා මෙම වෙබ් අඩවි සියල්ලම ඔවුන් විසින් පෞද්ගලිකවම විමසා බලනු ලැබූ ඒවායඒනිසා මෙය වයසඅවුරුදු 03 ත් 12 ත් අතර ළමයින් සදහා සුදුසුයි කියා සහතික කර තිබෙනවා........


මෙම බ්රව්සර් එක භාවිතා කර ළමයෙකුට තවත් ළමයෙකු සමග තොරතුරු හුවමාරු කර ගත හැකියනිතරකිඩ්සුයි භාවිතා කරන ළමයා Zuis ලෙස හදුන්වයිතොරතුරු හුවමාරු කරගැනීමේ හැකියාව මේ Zuis හටතිබුණත්  Zuis ලයිස්තුව ප්‍රසිද්ධ නැත නිසා ළමයෙකුට එය සොයාගත හැක්කේ සැබැවින්ම තමත්ළමයෙකු හමුවූ විටය.


කවත් දෙයක් කියන්න තියෙනවා අන්තිම වශයෙන්මේ වෙබ් බර්ව්සරු එක තනිව ළමයෙකුට වෙබ් ලිපිනයටපිවිස Download කරගැනීමේ හැකියාවක් නොමැතඑය දොමාපියන් විසින් ලබාගත යුතුව තිබෙනවාඑහිදීවැඩිහිටියාගේ තොරතුරු කිඩ්සුයි වෙත ලබා දිය යුතුය ළමවා අන්තරජාලය භාවිතා කර පිවිසෙන වෙබ් අඩවිවල වාර්තාවත් වැඩිහිටියාට ලබාදීමේ අරමුණිනිඉතින් ඔබටත් මේ ප්‍රශ්නය තිබුණදඑහෙනම් ඉහතින් ඇතිලින්ක් එකෙන් මෙයා ලබාගෙන ඉන්ස්ටෝල් කරගන්න..

No comments:

Post a Comment