Thursday 2 January 2014

මවුස් එක වෙනුවට වෙබ් කැම් එක පාවිච්චි කර

මවුස් එක වෙනුවට වෙබ් කැම් එක පාවිච්චි කර


npointer කියන මෘදුකාංගය තමයි අද මම ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ. මේ මෘදුකාංගය මගින් අපිට පුළුවන් වෙබ් කැම් එක ආදාරයෙන් මවුස් එකක් නැතිව පරිගණකයේ වැඩ කරන්න. මේ npointer මෘදුකාංගයේ පෝටබල් එක පහල තියනව මේක පරිගණකයේ ස්ථාපිත කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. පහලින් බාගතකරගෙන බලන්න.
1.9 MB

No comments:

Post a Comment