Thursday 2 January 2014

MacBook එකකට වින්ඩෝස් දා ගන්නේ කොහොමද?

MacBook එකකට වින්ඩෝස් දා ගන්නේ කොහොමද?


Mac OS එක තියෙද්දි Windows දා ගන්නවා කියද්දි ගොඩක් අය හිතන්නේ OS X අයින් කරලා Windows දානවා කියලයි. එත් එක එහෙම නෙමෙයි OS X වල Boot Camp කියලා Application එකක් තියෙනවා එකෙන් Hard එකෙන් Partition එකක් කඩා ගෙන, ඒ Partition එකට තමයි වින්ඩෝස් (Ubuntu හා ඔනැම OS එකක්) දාන්න පුලුවන්.
මේ ලිපියෙන් මම කොහොමද කරන ආකාරය පෙන්වන්නම්.

ඉස්සෙල්ලාම Windows Disk එකක් ඔනා.නිකන් අපිට Partition එක කඩන්න බෑ.

01. Application වල තියෙන Boot  Camp Assistant  Application එක Open කර ගන්න.


02. ඉට පස්සේ එන එක මේ විදියට Continue කරන්න.


03.  පහල රැපේ විදියට Driver Download කර ගන්න (1), Drivers තියෙනවා නම් එක              
       අයින් කරලා install windows 7 එක Click කරලා Continue කරන්න.


04. ඉට පස්සේ Partition එකේ වටිනාකම දාලා Partition දෙන්න.


05Partition එක  පිරැනට  පස්සේ Restart වෙයි. දැන් Partition එක හැදිලා තියෙන්නේ, 
      සාමාන්‍ය විදියට දැන් තමන්ට ඔනා OS එක දාන්න තියෙන්නේ.අර Download කර 
      ගත්ත Drivers ටික Install කර ගන්න. 

ආයේ Mac OS X පාවිච්චි කරන්න ඔනා නම් Mac එක On කරද්දි Option Button එක ඔබන් ඉන්න. එතකොට මේ වගේ එයි.


මෙතනින් තමන්ට ඔනා විදියට OS එක තෝර ගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. ඉදිරියේදී මෙවන් ලිපි බලාපොරොත්තු වන්න. ස්තූතිියි !




No comments:

Post a Comment