කලිනුත් මම මේ මගේම සොෆ්ට්වෙයා එකක් ඔයාලට දුන්නනේ. මේ ඔයාලගේ Top Secret Files ආරක්ෂාකාරීව තියා ගන්න පුළුවන් පට්ට Software එකක්. නම Folder Lock 7. ගොඩක් අය මේක ගැන දන්නවත් ඇති. මේ සොෆ්ට්වෙයා එකෙන් files Hide කරනවට අමතරව තව වැඩ ගොඩක්ම කර ගන්න පුළුවන්. එහෙනම් පාත තියෙන link එකෙන් බා ගන්නකො.


හරි ඕක install කර ගන්න.
install කළාට run කරන්න එපා.
ඔය .rar File එක Extract කරගත්ත තැන FLv7 කියල Folder එකක් තියෙනවනේ.
ඒක Open කරන්න.
ඔයා Windows XP නම් පාවිච්චි කරන්නේ, RegXP Run කරන්න.
windows 7 නම් Reg7 Run කරන්න.