iOS 7 රුව ගුණ වරුණ
29 June 2007 ඇපල් සමාගම iOS නිකුත් කිරිමත් සමගම අවුරැදු 6 පුරාවටම එකම UI එක පොඩි පොඩි වෙනස්කම් සහිතව නිකුත් කලද අවුරැදු 6 කට පසු iOS UI එක සම්පුර්ණයෙන්ම වෙනස් කරමින් 10 June 2013 (WWDC 2013) දී නවතම ආකර්ශණීය මුහුණතකින් ඉදිරිපත් උනා.මෙහිදී iOS 7 වලට ගොඩාක් පහසුකම් ලබා දිලා තියෙනවා. අපි බලමු පොඩි විමසිමක් කරලා හදුන්වලා දුන්න නවතම පහසුකම් ගැන.
Lock Screen එක සම්පුර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. Notification Center එක Lock Screen එකේදීම බලන්න පුලුවන්. ඒ වගේම එයාලා අලුතෙන් Control Center කියලා Feature එකක් හදුනවලා දුන්නා. එකත් Lock Screen එකේ ඉදලාම හසුරවන්න පුලුවන්.
iOS 7, iOS 6 වල LockScreen එක, Control Center New Notification Center එක.
Lock Screen එක සම්පුර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. Notification Center එක Lock Screen එකේදීම බලන්න පුලුවන්. ඒ වගේම එයාලා අලුතෙන් Control Center කියලා Feature එකක් හදුනවලා දුන්නා. එකත් Lock Screen එකේ ඉදලාම හසුරවන්න පුලුවන්.
iOS 7, iOS 6 වල LockScreen එක, Control Center New Notification Center එක.
App Center එකේ ඉදන් Control කරන්න පුලුවන් අපි නිතරම පාවිච්චි කරන පහසුකම්.
ඒ වගේම Flash Light එක Torch එකක් විදියට පාවිච්චි කරන්න ඉදකඩ දැන් iOS 7 තුලින් පුලුවන්.
Multitasking වැඩි දියුණු කරලා තියෙනවා. දැන් iOS 7 වල App එක Launch කරන්න කලින්ම ඒ App එක Update කරනවා Automatically ම.
Camera App එක ගැන බැලුවාම ගොඩක් වෙනස්කම් කරලා තියෙනවා. Filters දාලා තියෙනවා UI එක ගොඩාක් User Friendly විදියට වෙනස් කරලා. එක නම් පට්ට.
Photos App එකත් වෙනස් වෙලා. iOS 7 වල Photos Moments, Collections විදියට Group වෙනවා. එකෙන් Photos හොයා ගන්න ලේසි වෙනවා. කොච්චර පරණ ඒවා උනත්.
AirDrop මේක නම් පට්ටම Feature එකක්. Wifi හෝ Bluetooth හරහා Photos Documents Share කරන්න පුලුවන්. Encrypted කරලා තමා Wifi හෝ Bluetooth වලින් Photos Share කරන්න පුලුවන්.
Safari එක අලුත් වෙලා Buttons වෙනස් වෙලා එ වගේම New Tabs View විදියත් නවතම විදියකට View වෙන්නේ. එ වගේම iCloud KeyChain එකත් iOS 7 වලට ඇවිත් තියෙනවා.
Music App එකට iRadio කියන අලුත් පහසුකම හදුන්වලා දීලා තියෙනවා. Online Radio අහන්න පුලුවන් දැන් Music App එකෙන්. Music ඇප් එක නම් එච්චර වෙනස් වෙලා නැ.
iOS 5 වල හදුන්වලා දුන්න Siri UI එක නම් සැහෙන්න වෙනස්. දැන් Siri ට කියලා Wifi off on කරන්න විවධ විධාන දෙන්න පුලුවන්.
iOS 7 අලුත් අයිකන්ස් සෙට් එක මේ තියෙන්නේ. කියන්න තරම් වරදක් නම් නැ.
තවත් වැදගත්ම ආරංචිය තමයි iOS Cars වලටත් දෙන්න හදනවා කියලා. එත් එක නම් මේ Year එකේ නෙම් 2014 වලට තමයි introduce කරලා තියෙන්නේ. iOS 7 නියමිත කාලයේ එලියට දැමීම ගැන සටුතු වෙන්න ඔනා.
iOS Jailbraeke කරන්න ඔනා නැ වගේ දැන්. මොකද හැම අත්‍යාවශ්‍යය Tweak එකක්ම iOS 7 වල තියෙන නිසා.
අවුරැදු 6 පස්සේ Design කරපු iOS 7 තව මාස කිපයකින් අපිට Official විදියට පාවිච්චි කරන්න පුලුවන්. මේ වෙනකොට Developers ලාට Beta Version එක දීලා තියෙන්නේ. සැහෙන්න Bugs තියෙනවා එ වගේම ටිකක් Slow Beta version එක.
ඉතින් මන් කියන්නේ නම් iOS 7 Beta Version එක පාවිච්චි කරන් නැතිව Official එන iOS 7 එක පාවිච්චි කරන්න කියලා.
No comments:
Post a Comment