Thursday 2 January 2014

QR Code සහ එහි භාවිත ස්මාර්ට් දුරකථන

QR Code සහ එහි භාවිත ස්මාර්ට් දුරකථන



QR Code 
මුලින්ම භාවිතයට ගන්නේ රථවාහන  කාණ්ඩ කිරීමේ කේතයක් ලෙසටයිටොයෝටා සමාගමේ හවුල්කාර සමාගමක් වන ඩෙන්සෝ සමාගම විසින් 1994 දී මෙය දියුණු කරන්නට යෙදුනු අතර මෙහි ඇති වේගවත් භාවය හා ධාරිතාවය නිසා QR Code ඉතා ඉක්මනින් ජනප්‍රිය වියඅප ලබාගන්නා පාරිභෝගික භාණ්ඩයකඉලොක්ට්‍රොණික උපාංගයක් හෝ ලිපි ද්‍රව්‍ය වල මුද්‍රණය කර ඇති කළු පැහැදි ඉරි සමූහයක් වැනි බාර් කෝඩ් හා සමාන ඊට වඩා බොහෝ සෙයින් උසස් තත්වයේ ක්‍රමයක් ලෙස QR Code හදුන්වා හිය හැකිය.ඇහි ඇතුලත් කේත ඉතා ඉක්මනින් ස්කෑන් කර තොරතුරු ලබාගත හැකි නිසා Quick Response Code - QR Code ලෙස මේවා නම් කර තිබේබාර් කෝඩ් එකකදී තොරතුරු ගබඩා වන්නේ ඒක මාන ලෙසයඑහෙත් QR Code එකක තොරතුරු ගබඩා වන්නේ ද්විමාන ලෙසටයිඒ සමචතුරස්‍රාකාර හැඩයක් තුල කුඩා කොටු ආකාරය ගත් කේත ආකාරයට දත්ත ගබඩා කෙරේමෙහි තිබෙන ප්‍රධාන වාසිය නම් බාර් කෝඩ් එකක තැම්පත් කල හැකි තොරතුරු ප්‍රමාණය 2cm තරම් කුඩා ඉඩකින් QR Code එකක් තුල අඩංගු කල හැකි වීමයි

මෙම QR Code ජපානයඇමරිකාව සහ යුරෝපා රටවල ද බොහෙවින්ම ප්‍රචලිත වී තිබේමෙහි තිබෙන ප්‍රධාන ලක්ශණයක් වන්නේ භෞතික ලෝකය හා ඩිජිටල් ලෝකය එකතු කිරීමේ මාධ්‍යක් ලෙස OR Code ක්‍රියාකරලීමයිඅපි විසින් QR Code ක්‍රියාත්මක කරවා ගැනීමට නම් අවශ්‍යතා දෙකක් සපුරාගත යුතුයිපළමු වන්න QR Code Reader මෘදුකාංගයක්,  දෙවනුව මෙම මෘදුකාංගය Install කල හැකි පුද්ගල පරිගණකයක්ටැබ්ලට් පරිගණකයක් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයක් අවශ්‍යතාවය වේලෝකයේ වැඩියෙන්ම QR Code භාවිතයට ගැනෙන්නේ ස්මාට් ජංගම දුරකථන ආශ්‍රිතවයි


අපි විසින් සකස් කරගන්නා QR Code එකක් තුලට අක්ෂර 4296 ක් සහ අංක පමණක් නම් 7089ක් උපරිම වශයෙන් සමචතුරස්‍රාකාර QR Code එක තුලට ඇතුලත් කර තැබිය හැකමෙයට ඔබේ වෙබ් ලිපිනයනිෂ්පාදිත හෝ වෙළදනාමයන්පෞද්ලික ලිපිනයදුරකථන අංකය හා තමාගේ නම්පත් උවත් ඇතුලත් කර තබාගත හැකියමෙහි භාවිතය වඩාත් පහසුවන්නේ ස්මාට් ජංගම දුරකථනයක් හෝ පුදරගල පරිගණකයක් ආදාරයෙන් කැමරාව යොමු කර QR Code Reader එක විවෘත කර මේ කේතය ස්කෑන් කල විට ස්වංක්‍රීයවම අදාලා වෙබ් අඩවියට පිවිසීමයිමෙම QR Code එකක් කියවීමට ගත වන්නේ තප්පර 05ක තරම් කුඩා කාලයක් නිසා වඩාත් කාරයක්ෂම වේමෙහි කියවීමෙන් අනතුරුව එහි ඇතුලත් වන නම්පත් ඔබගේ දුරකථනයේ Contact List එක තුලටද ඇතුලත් කර ගැනීමට පුළුවනඇමරිකාවජපානය වැනි දියුණු රටවල දුම්රිය කලාසටහන් මේ ආකාරයටද මුද්‍රණය කර තිබේකුඩා ඉඩක් තුල වැඩි තොරතුරු ප්‍රමාණයක් රදවා තබා ගත හැකි නිමා මෙය  ඉතා වාසිදායක ප්‍රචාරක ක්‍රමයකිඔබ සතු QR Code එක පලුදු වී ඇත්නම් එහි ඇති දෝෂ සහිත තැන් නිවැරදි කර කියවීමට (Error Correction) මේ යාන්ත්‍රනයට හැකියාවක් ඇත.






QR Code එකක් සකස්කර ගැනීම

QR Code එකක් සකස් කර ගැනීමට ඔනෑම කෙනෙකුට පුළුවනතමන්ට අවශ්‍ය තොරතුරු ඇතුලත් කර QR Code එක සකස් කරගැනීමට පහත වෙබ් අඩවියට පිවිස ඔබේම QR Code එකක් සකස් කරගන්නhttp://www.i-nigma.com/createBarcodes.html

No comments:

Post a Comment