Thursday 9 January 2014

හරි විදිහට IP එක මාරු කරමු

ආයුබෝවන්......ඉතින් කොහොමදඔයාලට...හොදින් නේද?...එහෙනම් ගොඩඉතින් මේ දවස්වල හැකර් මහත්නරුන්වැහිවැහැලා, Real IP එකෙන් ලොග් වෙන්නබයේ බෑ...ඔයාලා දන්නවා ඇතිනේ, Real Hide IP කියලාමෘදුකාංගයක් තිබෙනවා ඒකෙන් අයි පී එක හයිඩ් වෙනවාඒක් අන්තර්ජාලයට පිවිසෙන්න යන වෙලාවදැක්කම මගෙ බඩ දගලනවා...ඒවගේම තව එකක්, Hotspot Shield කියලා එකක් තියෙනවාමේන නම්කියලා වැඩක් නෑ..මැක්ෂා...ඒත් මේකෙත් පොඩි කොස්සක් තියෙනවා කියලා පොඩි ආරන්චියක්තියෙනවා...ඉනිත් අපි බලමු මේක කොහොමදකරගන්නෙ කියලා....

ඉතින් මම ඔයාලට ඉහතින් විස්තර කළේ IP එක හයිඩ් කරන්න පුළුවන් මෘදුකාංග දෙක්ක ගැන, ඒකෙන් දෙවෙනි එක තමයි දැනට තියෙන හොදම මෘදුකාංගය, Hotspot Shield කියන්න අන්න ඒකට.. සමහර වෙබ් අඩවි තියෙනවා ඒවට අපිට යන්න බෑ....ඒ අපේ රජයෙන් කරාගන අය අසාර්ථක වැඩක් නිසා. ඒ වගේම තවත් දෙයක් අපිට ඕන කුණු ගොඩක් හොදාගන්න පුළුවන් You Tube එකේ තියෙන සමහර වීඩියෝ බලන්නත් බෑ...ඒක බලන්න මෙතනින්, අහ් මොක්ද? මේ වැටෙන්නේ, මේ ශකීරාගේ වීඩියෝ එකක් ඒක බලන් ගියාම පහළ තියෙන පින්තූරේ තියෙන ආකාරයේ පණිවුඩක් එනවා, වීඩියෝ එක ඉලන්න දෙන්නෙ නෑ..මේ තියෙන්නෙ ඒක, "Shakira - Loca ft. Dizzee Rascal" The uploader has not made this video available in your country. අප්පද බොල මේ මොකද කරලා තියෙන්නේ, මාර කේස් එක. 

බයවෙන්න ඔනේ නෑ.....ඔයාලගේ IP එක වෙනස් කරපු ගමන් මේ ඕන සයිට් එකක් බලන්න පුළුවන් කිසි කරදරයක් නැතුව, ඔයාලගෙ දැනට තිබෙන IP එක මොකක්ද? කියලා බලා ගන්න වෙයි නේද? එහෙනම් මෙන්න මෙතන කාටන්න, 



බලන්න ඔයා ශ්‍රී ලංකාවේ කොලඹට ආසන්න තැනකින් ලොග් වෙලා ඇති, මේකත් මාර ප්‍රශ්නයක් නේද? ඔයා කොලඹ නොවෙයි වෙන දුර ඈත පලාතක වෙන්න පුළුවන් මක් කොරන්නද? ලංකාවේ තත්වය ඕක තමයි, අපි කොමේ කවුරු කොතිනින් ලොග් වුනත් පෙන්වන්නෙ Colombo කියලා, ඒ ලංකාව තුල IP හරියටම වැඩ කරන්නේ ලංකාව කියන්න පොඩි රටක්, කොහෙන් ලොග් උනත් මොදක නේදෑ.......

ඔයාලට මේ IP එක වෙනස් කරලා burn buddy වල credit ගන්නත් පුළුවන්, අයි පී එක මාරු කරන්න USA වලට, ෆේස්බුක් තුලින් ලබාදෙන විශ්වාසනීය ඇප්ස් එකක් තමයි මේ burn buddy කියන්නේ, මොකද මේ ඇප්ස් අතරේ ස්පෑම් එමටයි, මට මේ ඊයේ පෙරෙදා එක්කෙකේ ස්පෑම් එකකට ගොදුරු වුනා කියලත් අහන් දකින්න ලැබුනා, ඒ සහෝදරිය තමන්ගෙ credit card number එක ඇප්ස් එකට අතුල් කරලා, මාර කේස් එක ඒක අයින් කරගන්න බෑ....පසුව කරන්න දෙයක් තිබුනේ නැ...ඇය විසින් අදාල අංශ දැනුවත් කර එම credit card එක කැන්සල් කරනු ලැබුවා....ඔන්න ඕකයි ඇප්ස් වල තත්තයි, දැන්නම් හොදටම මහන්සියි......ඇති මේ ගැන කිව්වා කියලා හිතෙනවා..... : D


ඔය තියෙන්නේ ලින්ක් එක ඕක බාගන්න, දැන් ඉතින් ඒක බාගෙන රන් කරලා IP එක වෙන්ස් කරගෙන ලොග් වෙන්න පුළුවන් ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ඒ මොකක්ද?....වෙන මොකක්වත් නෙවෙයි, ඕක දැන් ඇඩ් විමානයක් කරලා තියෙන්නේ, අන්න ඒ නිසා....මාර කරදරයක්, ඉතින් ඕකටත් විසදුමක් තියෙන්න ඕනේ නේද? තියෙනවා තියෙනවා බය වෙන්න එපා....

ඔයාලා දන්නවනේ ෆේස්බුක් ගැට් ප්‍රශ්නය විසද ගන්නත් අපිට උදව් කළේ වෙන කවුරුත් නෙවෙයි, අර වදුරා නේද? හේ හේ Greasemonkey වැඩ කාරයා ඉන්නක් ගිණි නරියා භාවිතා කරන අයට බය වෙන්න දෙයක් නෑ. මොකද අපිට මේ ස්ක්‍රිප්ට් Greasemonkey උඩ රන් කරගන්න පුළුවන්. ඔන්න එහෙනම්......
------------------------------------------------------------------------------------
Google Chrome  භාවිතා කරන අට මේ ලින්ක් එකේ තිබෙන ස්ක්‍රාප්ට් එක Install කරගන්න

Firefox භාවිතා කරනවානම් මේ ස්ක්‍රිප්ට් එක Install කරන්න කලින් Greasemonkey add-on එක ස්ථාපිත කරගන්න ඔනේ, තාමත් මේ add-on එක භාවිතා කරන්නෙ නැත්නම් පළමුව add-on එක Install කරගන්න.

දැන් ඔබත් මේ ස්ක්‍රිප්ට් එක ඉන්ස්ටෝල් කරගන්න.

Install Now
------------------------------------------------------------------------------------

ඔන්න ඉතින් කතාවනම් ඉවරසි, ඔයාට වැඩගත් වෙයි. කියලා හිතලා තමයි මේ පොස්ට් එක ඉදිරිපත් කළේ, ඉතින් මුල ඉදන් අගටම කියෙව්වා නේද? ඉතින් ඔයාලට සහහෝගය දක්වන්න, Like එකක්වත්......

No comments:

Post a Comment