Thursday 9 January 2014

ටයිප් කරන්න නැතුවම බැරි Tavultesoft Keyman

ආයුබොවන්......ඔන්න මම අදත් ආවා බ්ලොග් එක පැත්තේ පොඩි රවුමක් දාන්න....හැබැයි රවුමක් දාන්න ආවේ නම් හිස් ඇතින් නෙවෙයි, ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන දේකුත් අරගෙන, ඊට කලින් කියන්න ලොකු දෙයක් තියෙනවා, ඒ තමයි දැන් පරිගණක ලිපි පිටු පෙරලපු ගාණන 50000 සේ සීමාවත් පසුකරලා, පළමුවෙන්න බ්ලොග් එක නැරබීමට පැමිණි ඔබ සියලු දේනාට ස්තූති වන්ත වෙමි!.....අද මම ඔයාලට අරන් ආවේ, Tavultesoft Keyman සංස්කරණය......


ඔයාලා අපි හැමෝම දන්න දෙයක් තමයි මේ කීමැන් කියන්නේ, මොකද? Document සකස් කිරීමේදී අපිට නැතුවම බැරි මෘදුකාංගයක් තමයි මේ කීමෑන් කියන්නේ, මොකද? අපි සිංහල ෆොන්ට් එකක් යොදාගෙන ටයිප් කලොත් අපිට ඒ අකුරු නිසි ආකරයෙන් ගන්න බෑ....යුනිකෝඩ් ආවත් මේ යුනිකෝඩ් වල තිබෙන ෆොන්ට් එක වෙනස් කරන්න බෑ...ඒ නිසා මෙය ගොඩක් වැදගත් මේ යුනිකෝඩ් වල භාවිතා වන්නේ විඩේසේකර් යතුරු පුවරුව,  ඒ නිසා එතරම්ම ප්‍රශ්ණයක් නෑ....ටයිප් කරන එක නම්, සිම්පල්...ඔයාලට මේ කීමැන් නැතුව සිංහල ටයිප් කරනවානම් Offiice තුල නම් Symboll එක භාවිතා කරන්න වෙනවා, පහත තිබෙන්නේ එහි පින්තුරය.....


ඒ වගේම අපි ඔපිස් එක විතරක් නෙවෙයි නේද? තව විවිද? මෘදුකාංග භාවිතා කරනවා.....ඒවට කොයින්ද? මේ  Symboll එක, ඒකත් විසදුමක් තියෙනවා, ඒතමයි වින්ඩෝස් එකක් එක ලාබා දෙන Character Map එක....මේ තිබෙන්නෙ එහි පින්තූරයක්....


මේ විදිහට කරන්න ගියොත් ඒක මල වාතයත් වෙනවා නේද? මේ කී මැන් මෘදුකාංගය නොමැතිව අපි ටයිප් කරන්න ගියොත් ලිපියක් ටයිප් කරන්න යන වෙලාව වැඩි වෙනවා, ඒ ඒ පැත්තට මේ පැත්තට දුවන්න වෙනවා අකුරු ටික හොයාගන්න, බලන්න පහතින් මේ කීමැන් එක නැතුව වර්ඩ් ඩොකියුමන්ට් එකක ටයිප් කලොත් ටයිප් වෙන්නෙ මේ විදිහට.......
------------------------------------------------------------------------------------------------------------
මේ තියෙන්න එයම කීමෑන් එක යොදාගෙන ටයිප් කලොත් තිබෙන විදිහ......කොමොමද? මරු නේද?



මේ තියෙන ටික නම් ගනන් ගන්න එපා, හික්, බලන්න අකුරු ටිකට වෙලා තියෙන දේ, මේ අකුරු එක එක හොයන්න ගියානම් මල වදයක් වෙනවා, ඒකට තමයි අපිට දෙයියෙක් වගේ මේ කීමැන් පිහිට වෙන්නේ.......දැන් එහෙනම් ඒ මෘදුකාංගය පහතින් බාගමු......

පළමුවෙන්ම මම ඔයාලට මෙහි පැරණි මෘදුකාංගයත් ලබා දෙන්නම්.....ඒ Tavultesoft Keyman 5.5 සංස්කරණය, මෙය Windows XP සදහා හොදට වැඩ කරනවා, Windows 7 වලට නම් ටිකක් විතර කචල් දානවා, මෙන්න එහෙනම් ඒක බාගන්න......



මේ තියෙන්නේ, Tavultesoft Keyman 7.0 සංස්කරණය, මෙය වින්ඩෝස් 7 එකටත් හෙදට වැඩ, වින්ඩෝස් එකස්.පී එකටත් වැඩ මෙය ටිකක් විතර ප්‍රමානයෙන් නම් වැඩියි, කලින් මෘදුකාංගයට සාපේක්ශව.....ඕකේ...මේ අලුත් එක කලින් එක දාගත්තා වගේ දාගන්න බෑ.....මොකද මේ මෘදුකාංගය ක්‍රැක් කරන්න ඕනේ, නැත්තම් ඔයාට දින 15ක ට්‍රයල් එකක් ලැබෙන්නේ, පලමුවෙන්ම පහතින් මේ මෘදුකාංග බාගන්න.....



ඉහතින් ඔයා බාගත්ත කීමෑන් එක සාමාන්‍ය මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරන විදිහටම ඉන්ස්ටෝල් කරගන්න, එහි අවසක් පියවරේදී ඔබෙන් අහයි දින 15ක ට්‍රයල් එක ඇක්ටිවේට් කරන්නද? කියලා, ඒක කරන්න එපා, එහෙම උනොත් ඔයාට දින 15ට පස්සෙ රෙජිස්ටර් කරගන්න වෙනවා, ඒක Cancel කරලා දාන්න..... පසුව ඔයා බාගත්ත ෆයිල් එක බලන්න, එතන ෆෝල්ඩර් එකක් තියෙනවා, Crack from පරිගණක ලිපි මෙය විවෘත කරගෙන එහි තියෙන සියළුම ෆයිල් ටික කොපි කරගන්න, පසුව, C:\Program Files\Common Files\Tavultesoft\Keyman Engine 7.0 මෙම පාත් එකට යන්න, ඔයා කොපි කරගත්ත ෆයිල් ටික මෙතනට Paste කරන්න, දැන් කොම් එක රීස්ටාට් කරන්න, ඔයා කොම් එක ෆෝමැට් කරනකම් කීමැන් වැඩ කරයි බබා වගේ.......

දැන් මේ අපේ කට්ටිය, මේක දාගත්තට මේකෙන් වැඩ කරන්න දන්නවද? දන්නෙ නෑ.....එහෙම උනොත් මම මේක දුන්නත් වැඩක් නෑනේ, ඔහේ නිකන් ගොඩ ගහගෙන ඉදියිද? දන්නෙ නෑ.....හික්, එහෙනම් මෙතන ක්ලික් කරන්න,  Tavultesoft Keyman ගැන සිංහලෙන් PDF එකක් තියෙනවා..........

No comments:

Post a Comment